නරක කාලගුණයක් යටතේ ඡායාරූපකරණය
2020-05-15
නරක කාලගුණ තත්වයන් යටතේ කලාත්මක ඡායාරූප ගන්න පුළුවන් අවස්ථා ගොඩාක් එලඹෙනවා. වළාකුළු ආලෝකය අඩු කරල තියුණු සෙවණැළි ඇති වීම වළක්වල, ලස්සන පරිසර දර්ශන, පුද්ගල ඡායාරූප ගැනීමට හැකියාව ලබල දෙනවා. සුළි සුළං සහිත අහසක්, කලාත්මක පරිසර දර්ශනයන් ලබා ගැනීමට විතරක් නෙමෙයි, තනි වස්තූන් ඡායාරූපයට නැගීමට පසුබිම සපයනවා. වැස්ස වර්ණ තියුණු කරලContinue Reading