එළිමහනේ ඡායාරූප ගැනීමේදී හොඳම වෙලාව තමයි උදේ වරුව සහ හවස් වරුව. මොකද කිව්වොත් ඒ වෙලාවට ආලෝකයයත් සෞම්‍යයි, සෙවණැලි දිගයි. පුද්ගල ඡායාරූප වලට නම් දවල් කාලය හරිම නරකයි, තද සෙවණැලි, පුන්චි කරගත්තු ඈස්, කැතයිනෙ නේද? එහෙම වෙලාවට ඡායාරූප ගන්නම ඕනෙ නම් එම පුද්ගලයාව සෙවණකට එක්කගෙන ගිහිල්ල ඡායාරූපය ගන්න. Fill flash එකක්Continue Reading