මේව ඉතින් ඇනලොග් වගේම ඩිජිටල් ඒවටත් පාවිච්චි කරනව. ඩිජිටල් කැමරා වලට මෙන්න මේ වගේ පෙරහන් වාසිදායක වෙනව. Polarizing filtersජලයෙන් හා වීදුරු මගින් සිදු වන අනවශ්‍ය පරාවර්තනයන් වළක්වනවා. contrast සහ color saturation වැඩි කිරීමටත් උපකාරී වෙනවා. මේව වඩාත්ම ගැළපෙන්නෙ භූ දර්ශන ඡායාරූප ගත කරද්දි තමයි. වෘත්තාකාර polarizing filter එකක් භාවිතා කරන්නContinue Reading

අපිට කැමරාවක් අරන් හතරවටේ ෆොටෝ ගන්න පුලුවන්, ඒත් ඒවයින් කීයෙන් කීයද කලාත්මක ඒව වෙන්නෙ. චිත්‍ර ශිල්පියෙක් ඡායාරූපයක් ගන්න ගියොත් නම් ඔහු ටිකක් ඒ ගැන හිතයි, ඒත් වෙනත් සාමාන්‍ය කෙනෙක් ඒ ගැන එච්චර හිතන්නෙ නෑ.     මම පොඩ්ඩක් ඒ ගැන කියන්නම්, හැබැයි මේව නීති නෙමෙයි රීති, ඕනෙ කෙනෙකුට කඩන්න පුලුවන්.Continue Reading

ඡායාරූපයක් ගැනීමට පෙර තමුන් එම ඡායාරූපය භාවිතා කරන්නේ කුමනාකාරයේ ක්‍රියාවක් සඳහාද කියා සිතා බැලිය යුතුයි. නැතිනම් අනවශ්‍ය ලෙස මතකය අහක යාවි, හෝ ඡායාරූපයේ තත්වය අවශ්‍යතාවය සඳහා නොගැලපේවි. සේයා පට භාවිතා කරන කැමරා වල බැරි උනත්, සාමාන්‍ය ඩිජිටල් කැමරාවක උනත් (ජංගම දුරකතන කැමරාවකත්), ඡායාරූපයේ තත්වය වෙනස් කිරීම සඳහා විකල්ප තිබෙනවා. ඡායාරූපයේContinue Reading