ඡායාරූපකරණයේදී ආලෝකය භාවිතය
ඡායාරූපකරණය කියන එක, එක අතකින් හඳුන්වන්න පුලුවන්, “ආලෝක කිරණ සටහන් කරගැනීමක්” විදිහට. ඒක නිසා තමයි, ඡායාරූපයක් ගැනීමේදී ආලෝකය කියන දේ එච්චරටම වැදගත් වෙන්නෙ. ඡායාරූපයේ සම්පූර්ණ ගුණාත්මක භාවය රැඳිල තියෙන්නෙ ඒ ඡායාරූපයේ තියෙන ආලෝක තත්වයන් හා පවතින ආලෝක තත්වයන්ගේ නිවැරදි භාවිතය මත. ඒ නිසා ආලෝකකරණය ඉතාම පරිස්සමෙන් තෝරා ගත යුතු වෙනව. Continue Reading