එළිමහනේ ඡායාරූප ගැනීමේදී හොඳම වෙලාව තමයි උදේ වරුව සහ හවස් වරුව. මොකද කිව්වොත් ඒ වෙලාවට ආලෝකයයත් සෞම්‍යයි, සෙවණැලි දිගයි. පුද්ගල ඡායාරූප වලට නම් දවල් කාලය හරිම නරකයි, තද සෙවණැලි, පුන්චි කරගත්තු ඈස්, කැතයිනෙ නේද? එහෙම වෙලාවට ඡායාරූප ගන්නම ඕනෙ නම් එම පුද්ගලයාව සෙවණකට එක්කගෙන ගිහිල්ල ඡායාරූපය ගන්න. Fill flash එකක්Continue Reading

මොනවද මේ විසරක (diffusers)? විසරකයකින් කරන්නෙ, සැණෙළියෙන් හෝ වෙනත් ආලෝක ප්‍රභවයකින් පැමිණෙන ආලෝකය විසුරුවා හැර, තද සෙවණැලි, තියුණු ලෙස ආලෝකවත් වූ ප්‍රදේශ, දිලිසුම් ඇතිවන ප්‍රදේශ, නැති කර ආලෝකය හරි හැටි පාලනය කිරීමයි. වෙනත් වචන වලින් කිව්වොත් ආලෝකය මෘදු කිරීම තමයි විසරකයකින් වෙන්නෙ. ඔබේ කැමරාවේ සැණෙළිය සමඟ පහත රූපයේ වැනි විසරකයක් ලැබුනා නම්Continue Reading

පරාවර්තකයක් කියන්නෙ රෙදිවලින් හෝ එවැනි ද්‍රව්‍යයකින් සෑදූ රිදී වැනි දිලිසෙන ද්‍රව්‍යයක් ආලේප කරන ලද තිරයක් වැනි දෙයක්. එමගින් කරන්නෙ තද සූර්යයාලෝකය, සැණෙලියෙන් ලැබෙන තද ආලෝකය, පරාවර්තනය කර එම ආලෝකය නොලැබෙන ස්ථාන ආලෝකමත් කිරීම. ඔබ දැකල ඇතිනෙ ඡායාරූපාගාර වල තිබෙන සුදු කුඩ, ඒවා භාවිතා වෙන්නෙ පරාවර්තක ලෙස. (විසරක (Diffusers) ලෙසත් ඒවමContinue Reading

අඩු ශටර වේගයක් යොදාගෙන ඡායාරූප ගැනීමේදී ත්‍රිපාදයක් භාවිතා කිරීම අත්‍යවශ්‍යයි. මොකද කිව්වොත් කැමරාවේ ශටරය දිගු වේලාවක් විවෘතව තිබෙන නිසා කැමරාව නිශ්චලව පැවතීම අනිවාර්යයි. නැතිනම් ඡායාරූපය සෙලවී බොඳවී යනව. මෙහිදී ඔබට අවස්ථාව ලැබෙනව wider aperture එකක් පාවිච්චි කරල ඡායාරූප ගන්න. අඩු ආලෝක තත්ව යටතේ ඡායාරූප ගැනීමේදී මෙය අත්‍යවශ්‍යයි. Telephoto lens එකක්Continue Reading

මේව ඉතින් ඇනලොග් වගේම ඩිජිටල් ඒවටත් පාවිච්චි කරනව. ඩිජිටල් කැමරා වලට මෙන්න මේ වගේ පෙරහන් වාසිදායක වෙනව. Polarizing filtersජලයෙන් හා වීදුරු මගින් සිදු වන අනවශ්‍ය පරාවර්තනයන් වළක්වනවා. contrast සහ color saturation වැඩි කිරීමටත් උපකාරී වෙනවා. මේව වඩාත්ම ගැළපෙන්නෙ භූ දර්ශන ඡායාරූප ගත කරද්දි තමයි. වෘත්තාකාර polarizing filter එකක් භාවිතා කරන්නContinue Reading

එක එක කැමරා වල එක එක විදිහෙ Metering Modes තියෙනව.   මොකද්ද මේ Metering Modes?මේකෙදි කරන්නෙ, ඡායාරූපයට අසුවන ප්‍රදේශයෙන් කොටසක් තෝරාගෙන එම ප්‍රදේශයේ ආලෝක තත්වයට අනුව අනාවරණ මට්ටම (Exposure Level) තේරීමයි. මේය ප්‍රධාන ආකාර 2කට හෝ 4කට බෙදනු ලබනවා. Matrix, multi-segment, multi-zone, or evaluative metering මේකෙදි සම්පූර්ණ ඡායාරූපයම සළකල තමයි කැමරාව,Continue Reading

ඉස්සෙල්ල ලිපියෙන් අපි white balance ගැන කතා කළා, මේකෙදි තව දෙයක් ගැන කතා කරමු. ඒ තමයි “Focusing”. මේක හරිම ලේසි වැඩක්. මේකෙ ප්‍රධාන අවස්ථා 3ක් ගැන කතා කළ යුතුයි. Auto Focus (AF mode) කැමරාවේ සැකසුම් Auto Focus mode එකට දාන්න (AF). එවිට කැමරාව තීරණය කරාවි, නාභි ගත කළ යුතු ස්ථානය. මෙහිදීContinue Reading

ඉස්සෙල්ල ලිපියෙ දෙවෙනි කොටසක් ගැන ඒකෙ සඳහන් නොවුනට ඒකටම සම්බධ කරල මේ දේවල් ගැන කියන්න හිතුන. අපි ඒ ලිපියෙදි apeture, zoom, ISO, shutter speed, Depth of field, exposure වගේ දේවල් ගැන කතා කළා. මේ ලිපියෙන් එතනටම සම්බන්ධ නමුත් අර කිව්ව මූලිකම එවට වඩා ටිකක් එහා ගිය දේවල් ටිකක් තමයි මෙතනදිContinue Reading

අපිට කැමරාවක් අරන් හතරවටේ ෆොටෝ ගන්න පුලුවන්, ඒත් ඒවයින් කීයෙන් කීයද කලාත්මක ඒව වෙන්නෙ. චිත්‍ර ශිල්පියෙක් ඡායාරූපයක් ගන්න ගියොත් නම් ඔහු ටිකක් ඒ ගැන හිතයි, ඒත් වෙනත් සාමාන්‍ය කෙනෙක් ඒ ගැන එච්චර හිතන්නෙ නෑ.     මම පොඩ්ඩක් ඒ ගැන කියන්නම්, හැබැයි මේව නීති නෙමෙයි රීති, ඕනෙ කෙනෙකුට කඩන්න පුලුවන්.Continue Reading

ඡායාරූපකරණය කියන එක, එක අතකින් හඳුන්වන්න පුලුවන්, “ආලෝක කිරණ සටහන් කරගැනීමක්” විදිහට. ඒක නිසා තමයි, ඡායාරූපයක් ගැනීමේදී ආලෝකය කියන දේ එච්චරටම වැදගත් වෙන්නෙ.  ඡායාරූපයේ සම්පූර්ණ ගුණාත්මක භාවය රැඳිල තියෙන්නෙ ඒ ඡායාරූපයේ තියෙන ආලෝක තත්වයන් හා පවතින ආලෝක තත්වයන්ගේ නිවැරදි භාවිතය මත. ඒ නිසා ආලෝකකරණය ඉතාම පරිස්සමෙන් තෝරා ගත යුතු වෙනව. Continue Reading