ඉස්සෙල්ල ලිපියෙන් අපි white balance ගැන කතා කළා, මේකෙදි තව දෙයක් ගැන කතා කරමු. ඒ තමයි “Focusing”. මේක හරිම ලේසි වැඩක්. මේකෙ ප්‍රධාන අවස්ථා 3ක් ගැන කතා කළ යුතුයි. Auto Focus (AF mode) කැමරාවේ සැකසුම් Auto Focus mode එකට දාන්න (AF). එවිට කැමරාව තීරණය කරාවි, නාභි ගත කළ යුතු ස්ථානය. මෙහිදීContinue Reading

ඉස්සෙල්ල ලිපියෙ දෙවෙනි කොටසක් ගැන ඒකෙ සඳහන් නොවුනට ඒකටම සම්බධ කරල මේ දේවල් ගැන කියන්න හිතුන. අපි ඒ ලිපියෙදි apeture, zoom, ISO, shutter speed, Depth of field, exposure වගේ දේවල් ගැන කතා කළා. මේ ලිපියෙන් එතනටම සම්බන්ධ නමුත් අර කිව්ව මූලිකම එවට වඩා ටිකක් එහා ගිය දේවල් ටිකක් තමයි මෙතනදිContinue Reading

ඡායාරූපකරණය කියන එක, එක අතකින් හඳුන්වන්න පුලුවන්, “ආලෝක කිරණ සටහන් කරගැනීමක්” විදිහට. ඒක නිසා තමයි, ඡායාරූපයක් ගැනීමේදී ආලෝකය කියන දේ එච්චරටම වැදගත් වෙන්නෙ.  ඡායාරූපයේ සම්පූර්ණ ගුණාත්මක භාවය රැඳිල තියෙන්නෙ ඒ ඡායාරූපයේ තියෙන ආලෝක තත්වයන් හා පවතින ආලෝක තත්වයන්ගේ නිවැරදි භාවිතය මත. ඒ නිසා ආලෝකකරණය ඉතාම පරිස්සමෙන් තෝරා ගත යුතු වෙනව. Continue Reading

කැමරාව ගැන දැන් ටිකක් විස්තර දන්නවනෙ, දැන් පොඩ්ඩක් වෙනත් පැත්තකට හැරෙමු. ඡායාරූප ගැනීම ගැන දැන් ටිකක් කතා කරන්න බලාපොරොත්තු වෙනව. ඊට පස්සෙ ආපහු කැමරාව සම්බන්ධ දේවල් ටිකක් යළි කතා කරමු. “යාළුවට DSLR එකක් තියෙද්දි මට තියෙන්නෙ Normal Camera එකක්නෙ, වැඩක් නෑ” කියල හිතෙනවද? අනිවාර්යයෙන් හිතිල ඇති. දුක් වෙන්න එපා. ඒ ගැනContinue Reading

පසුගිය ලිපිය හා සම්බන්ධයි. මේ එම ලිපියේ දෙවන කොටසයි. පහත් මට්ටම් වල සිට ඡායාරූප ගැනීමේ ක්‍රම ඡායාරූපයක් ගන්නකොට හැමවෙලේම හිටගෙන ගන්න බෑනෙ. බිමට පහත් වෙලා ඡායාරූපය ගන්න වෙන අවස්ථා බොහොමයි. කොහොමද එතකොට කැමරාව අල්ල ගන්නෙ. බලන්න මේ රූපය දිහා. කැමරාව අල්ල ගන්න ආකාරය පෙර පරිදිමයි, මේ ඉන්න විදිහට අත් දෙකContinue Reading

සමහරු හිතන්න පුලුවන් මේක කිසිම ප්‍රයෝජනයක් නෑ කියල, ඒ උනාට මේකත් හුඟක් වැදගත් දෙයක්. ඔබට පුළුවන්ද කැමරාව ස්ථායීව දිගු වේලාවක් එකම ආකාරයට අල්ලාගෙන ඉන්න? ඔබ භාවිතා කරන්නෙ විශාල කාච පද්ධතියක් සහිත DSLR එකක් නම්? හරියට කැමරාව අල්ලගන්න බැරුව ඔබ ගත්තු ඡායාරූප කීයක් බොඳ වෙලා තියෙනවද? අන්න ඒ හින්දයි, ඔබ කැමරාවක්Continue Reading

කැමරාවේ ඇති විවිධ modes ඡායාරූප ගැනීමේදී කැමරාව, ඡායාරූපයට ගන්නා දෙයට ගැළපෙන ආකාරයට සකසා ගත යුතුයි. නැත්නම් හොඳ ඡායාරූපයක් ලැබෙන්නේ නෑ. කැමරාවේ ස්වංක්‍රීය හා ස්වංක්‍රීය නොවන modes කිහිපයක් තියෙනව. අපි බලමු ඒ මොනවද කියල. බලන්නකෝ, කැමරාවෙ මෙන්න මේ වගේ භ්‍රමණය කළ හැකි ආකාරයේ knob එකක් තිබෙනව, එහි තිබෙනව යම් යම් modesContinue Reading

මෙතැන් සිට ඉදිරියට කැමරාවෙ තියෙන දේවල් ගැන කියන්න ඉන්න නිසා මේ දේවල් ටික ගැන මුලින් කියල ඉන්න ඕනෙ. නැත්තම් පස්සට කරදර. ISO speed ISO speed කියල කියන්නෙ කැමරාවේ සංවේදීතාවය සමඟ බැඳුනු දෙයක්. ඔයාල සේයා පට යොදාගන්නා කැමරා භාවිත කරල තියෙනවනම් ඒ සේයා පටයේ තියෙන ISO 100 නැත්තම් ISO 200 කියලContinue Reading

විභේදනය කියන එක සරළවම හැඳින්වුවොත් ඒකෙන් කියන්නෙ ඡායාරූපයේ විශාලත්වය ගැන. විභේදනය වැඩි වෙන්න වැඩි වෙන්න ඡායාරූපයේ විශාලත්වය වැඩි වෙනව. බලන්න මේ වගුව. ඒකෙ පෙන්නන්නව ඒ ඒ විභේදන වලින් ගත්තු ඡායාරූපයක් තත්වය බාල නොවී මුද්‍රණය කර ගත හැකි විශාලත්ව. විභේදනය මුද්‍රණ කඩදාසියේ ප්‍රමාණය (අඟල්) 1 MP 4×6 – 5×7 2 MPContinue Reading

ඡායාරූපයක් ගැනීමට පෙර තමුන් එම ඡායාරූපය භාවිතා කරන්නේ කුමනාකාරයේ ක්‍රියාවක් සඳහාද කියා සිතා බැලිය යුතුයි. නැතිනම් අනවශ්‍ය ලෙස මතකය අහක යාවි, හෝ ඡායාරූපයේ තත්වය අවශ්‍යතාවය සඳහා නොගැලපේවි. සේයා පට භාවිතා කරන කැමරා වල බැරි උනත්, සාමාන්‍ය ඩිජිටල් කැමරාවක උනත් (ජංගම දුරකතන කැමරාවකත්), ඡායාරූපයේ තත්වය වෙනස් කිරීම සඳහා විකල්ප තිබෙනවා. ඡායාරූපයේContinue Reading