ආලෝකය සොයා යන්න
මේ ගැන මීට පෙරත් එක ලිපියකින් ටිකක් පැහැදිලි කළා මතකයි, නමුත් ආපහු ඒකට තව විස්තර ටිකක් එකතු කරන්න හිතුව. නිරාවරණයට අමතරව ආලෝකය කියන එක ගැන තවත් පැති වලින් බලන්න පුළුවන්, ඒ තමා දිශාව, තීව්රතාවය, වර්ණය, ආලෝකයේ තත්වය වගේ සාධක හරහා. ඔබගේ ඡායාරූපයේ රාමුව තුළට මෙම ගුණාංග එකතු කර ගැනීමට මෙන්නContinue Reading