Write with Us

අඩවියට ලිපි ලියන්නට එකතු වන්න.

Write with Us

ඡායාරූපකරණය සම්බන්ධයෙන් PhotographyLK අඩවියට ලිපි ලියන්නට ඔබත් කැමතිද? කතුවරයෙක් වශයෙන් ඔබ, අප අඩවියට සම්බන්ධ කර ගැනීමට අපි සැදී පැහැදී සිටිමු. ඔබ ලිපි ලියන්නට කැමති මාතෘකා, ඡායාරූපකරණයබ ඔබේ ඇති නැඹුරුව හා සම්බන්ධයද, හැකිනම් නිදර්ශන ලිපියක්ද සමඟ අප වෙත ලැබෙන්නට සලස්වන්න. අපි ඔබගේ ලිපිය පරික්ෂා කිරීමෙන් පසුව ඔබට අමතන්නෙමු. ඉංග්‍රීසි ලිපි පරිවර්තනය කිරීමේ හැකියාවක් ඔබට ඇතිනම් ඔබ සඳහාද මෙම අවස්ථාව හිමිවේ.

ඔබ ලියන ලද ලිපි ඔබගේ නමින් අඩවියේ පළ වනු ඇත. ඒවා පළ කරන්නේද, ඔබ අඩවිය තුළ සකසන ලද ගිණුම හරහායි. ඔබ ලියූ ලිපි අනුමත කිරීමට දුන් පසු, සෝදුපත් කියවීමන් හා අන්තර්ගතය තහවුරු කිරීමෙන් පසුව අඩවියේ පළ වනු ඇත. ඔබගේ නම සහ විස්තර, PhotographyLK කතුවරු පිටුවේ පළ වනු ඇත.

කතුවරුන් අවශ්‍ය වන ප්‍රධාන විෂය පථයන්.

  • ඡායාරූපකරණය සම්බන්ධ න්‍යායාත්මක කරුණු (හා/හෝ ඉංග්‍රීසි ලිපි සිංහලට පරිවර්තනය) (ක්ෂේත්‍ර දැනගැනීමට, ඉහළ මෙනුවේ Articles වෙත යන්න. එහි නැති ක්ෂේත්‍ර යටතේද ලිපි ලිවිය හැකිය.)
  • “ඡායාරූපකරණය සඳහා Phototoshop”
  • කැමරා හා කැමරා උපාංග (උදා: කාච) විචාර
  • ඡායාරූපකරණය සම්බන්ධ පුවත් (ප්‍රදර්ශන, වැඩසටහන්, තරඟ, වැඩමුළු, වෙනත්)
  • ඡායාරූපකරණය සම්බන්ධ වෙබ් අඩවි, පොත් පත්, මෘදුකාංග විචාර

අප හා එක්ව ලියන්නට කැමති නම් පහත පෝරමය භාවිතා කර අප වෙත ඔබගේ තොරතුරු පවසන්න.

[si-contact-form form=’3′]