Contribute to Us

මෙම වෙබ් අඩවිය ක්‍රියාකාරිත්වයේ පවත්වා ගැනීම සඳහා හා ලිපි ලිවීම සම්බන්ධයෙන් ඔබේ සහය බලාපොරොත්තු වෙමු.
ඔබ, ඡායාරූපකරණය සම්බන්ධයෙන් දැනුමක් හෝ අත්දැකීම් සහිත පුද්ගලයෙක් නම්, ඔබට සිංහල යුනිකෝඩ් ඇසුරෙන් පරිගණකයේ ලිපි ලිවිය හැකි නම් මෙම අවස්ථාව ඔබටයි.
නැතිනම් ඔබට ඉංග්‍රීසි ලිපි සිංහලට පරිවර්ථනය කිරීමේ හැකියාව ඇති නම් ඔබටද මෙම අඩවියට සහය ලබා දිය හැකිය.

මේ පිළිබඳව වැඩි විස්තර දැන ගැනීමට මෙම පිටුවට පිවිසෙන්න.

—————-

මෙම අඩවිය පවත්වාගෙන යාමට වෙනත් කිසියම්ම ආකාරයක සහයක් / අත්වැලක් වන්නට ඔබ කැමැත්තේ නම් කරුණාකර අප අමතන්න. මෙම පිටුවේ ඇති ක්‍රමයක් හරහා අප සමඟ සම්බන්ධ වන්න.

ඔබ පිළිබඳ විස්තර අඩවියට සහය දෙන්නන් / කතුවරුන් පිටුවේ ප්‍රසිද්ධ කෙරෙනු ඇත.