නොසිතෙන කෝණ භාවිතා කරන්න
ඡායාරූපයක් ගන්නකොට, කාටවත් හිතාගන්න බැරි කෝණ වලින් ගන්න උත්සාහ කරන්න. ඒවගේ දේකින් ගොඩක් වෙලාවට කිසිම ලස්සනක්, ගතියක් නැති ඡායාරූපයක් ලස්සන ඡායාරූපයක් කරන්න පුළුවන්.
සාමාන්‍යයෙන් ඡායාරූපයක් ගන්නෙ පොළව මට්ටමට වඩා අඩි 5-6ක් ඉහළ මට්ටමේ ඉඳලනෙ. එහෙම ගන්න එපා, ටිකක් නිර්මාණාත්මකව හිතල, කාටවත් හිතාගන්න බැරි අමුතුම කෝණයකින් ඡායාරූපය ගන්න. ඒකෙන් ඡායාරූපයට ලස්සනක් වගේම අමුතුම වටිනාකමක් එකතු වෙනව. ඒකෙන්, තමුන් ඡායාරූපයට නගන වස්තුව කුඩා වීමක් හරි විශාල වීමක් හරි වෙන්න පුළුවන්. ඒ සමඟම එහි අගයත් වැඩි වෙනව.
උදාහරණයක් විදිහට, ඔයා ඡායාරූපගත කරන වස්තුව අනුව ඒක, Bird’s eye view (කුරුල්ලෙකුට පෙනෙන හැටි, ඒ කියන්නෙ ඉහළින්) එකෙන් හරි worm’s eye view (පණුවෙකුට පෙනෙන හැටි, ඒ කියන්නෙ පහළ සිට) එකෙන් ගන්න පුළුවන්.
තව ටිකක් පැහැදිලි කරන්නම්, තවත් පොඩි උදාහරනයක් අරගෙන. ඔයාට ඔනෙ කියන්න කාන්තාවකගෙ ඡායාරූපයක් ගන්න. එයාගෙ මූනට කාමුක බවක් එකතු කරන්න පුළුවන්, එයාව Bird’s eye view එකෙන් ගත්තොත්. 😀 😉 . නිරූපණ ශිල්පිණියන්ගෙ ඡායාරූප දැකල ඇතිනෙ, හුඟක් එහෙම ඡායාරූප අරන් තියෙන්නෙ මේ කියන ක්‍රමේට.
තව එකක් බලමුකො. ඔයාට ඕනෙ කියන්න පොඩි ළමයෙක්ගෙ ඡායාරූපයක් ගන්න, හැබැයි ඔයාට ඕනෙ එයාව ලොකුවට ගාම්භීර පෙනුමක් දෙන්න. එහෙනම් යන්න worm’s eye view එකට. අර ළමයට යෝධයෙක් වගේ පෙනුමක් හා ඒක බලනාට එහෙම හැඟීමක් දෙන්න ඒකෙන් පුළුවන්. ඕනෙම පොඩි දෙයක් ලොකු කරල පෙන්නන්න පුළුවන් මේ ක්‍රමේට.
ඇත්තටම ගොඩක් වටින ලිපි පෙලක්.. ගොඩක් ස්තූතී මේ වගේ අඩවියක් පටන් ගත්තට.. මම ඡායාරූපකරණය ගැන ගොඩක් දේවල් ඉඟන ගත්ත..
ස්තුතියි මල්ලි අද්හස් වලට. ඔහොම කියනකොට ඉතින් මේක දිගටම කරගෙන යන්න තමා හිතෙන්නෙ. මගෙන් කාටහරි සේවයක් වෙනව නම් ඒකයි මගෙ සතුට.
ඇත්තටම මේ වගේ දෙයක් වටිනවා. ඡායාරූපකරණය ගැන ඉංග්‍රීසි ලිපි නම් අනන්තයි. නමුත් සිංහලෙන් මේ ගැන ලිපි පෙලක් දැකපු පලවෙනි වතාව. නියමයි.
ඔව්, මේක තමා දැනට තියෙන, ඡායාරුපකරණය ගැන සිංහලෙන් කියල දෙන එකම වෙබ් අඩවිය.
No this is not the one and only sinhala photography web!
තව තියෙනව නම් මටත් කියන්න, මම දන්නෙ නැති නිසයි එහෙම කිව්වෙ, ම්ම හොයල බැලුවට මට එහෙම එකක් හම්බ උනේ නෑ.
ආටිකල් එක නම් නියමයි!
මැක්සා!
ඒත් මට පොඩි පුරස්නයක් තියනවා…
අර පහල ඉදන් ගන්න ශොට් එකට රෙප්ටයිල් අයි (reptile eye view) විව් එක කියලත් කියනව නේද?
මම නම් අහල නෑ ඒක, හැබැයි වෙන්න පුළුවන්, කොහොම කළත පහල ඉදන් බලන එකනෙ අදහස් වෙන්නෙ. 🙂
ඔන්න මම පොල් ගහකට කාමුක පෙනුමක් එකතු කළා.
http://www.facebook.com/photo.php?pid=3776464&l=338663f02d&id=685407931
වටින ලිපියක්..අපි දිගටම කියවනවා….
ස්තුතියි.
මේ ලිපි පෙළ ගොඩක් හොඳයි…. ඔහොම යන්….. ජය වේවා…!!!
හ්ම්..ඒක ඇත්ත. අලුත් නිර්මාණයක් කරන්න ඕනි නම් ඇස් මට්ටමේ ඉඳන් සාම්ප්‍රදායික ඡායාරූපයක් ගන්න උත්සාහ නොකර වෙනස් විදියකට ගත්තම ඒකට අමුතු අපූර්වත්වයක් එකතු වෙනවා. මේ ලෝකේ මිනිස්සු කවුරුත් පරණ දේම කර කර හිටියොත් අලුත් දෙයක් මේ ලෝකෙට බිහි වෙන්නේ නෑ. ඒක නිසා මම කියන්නේ සාම්ප්‍රදායික දේවල් වලට කොටු නොවී අලුත් දෙයක් කරන්න කියලා.
ඔබේ කීම හරියටම හරි. ඡායාරූපකරණය කියන්නෙත් කලාවක්. කලාවක් තුළ හැමවෙලේම අලුත් අලුත් අදහස් ජනිත වෙනකොට තමා එහි තිබෙන අලංකාරය වැඩි වෙන්නෙ. ස්තුතියි අදහස් වලට.
ගොඩක් වටින උපදෙස් තියනවා…
ඡායාරැප අපේ ගුගල් සමුහයට එකතු කරන්න.. සාමාජිකත්වය ලබා ගන්න.
http://groups.google.com/group/picslk
මේ සයිට් එකේ වටිනාකම ඇත්තටම අපි වගේ ආධුනිකයන්ට මිල කරන්න බැහැ.. මේ ශිල්පය ගැන මෙලෝ දෙයක් නොදත් මම මේ වන විටත් ඉගෙන ගත් දේ පබාහොයි!! තවත් දිගු ගමනක් යන්න සුබ පතනව!!
බොහොම ස්තුතියි සුභ පැතුම් වලට. 🙂 හැමදාම අපිත් එක්ක එකතු වෙලා ඉඳී කියල බලාපොරොත්තු වෙනවා.
ගොඩාක් වටිනවා..දිගටම කරගෙන යමු..ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුලුවන් අපිට…මේක තමයි වෙන්න ඕන..නියමයි
මේ කෝණ වලට අමතරව තිබෙන වෙනත් කෝණ වර්ග ගැනත් අපිට කයලා දෙනවද?
Angles and their effects කියලා ගූග්ල් සෙවුමක් දැම්මොත් හොයාගන්න බැරිවෙන එකක් නෑ!
high-angle, low-angle විතරක් නෙමේ…eye Level ගැනත් හැඳින්වීමක් කරන්න තිබ්බා
godak watinawa yaluwa….digatama karagena yanna…godak dewal igena ganna labenawa..
යමක් ඉගෙනගත්තා නම් එයයි අපේ සතුට. 🙂
siraaaaa aththatama loku deyak oya karanne ayye.moko apita photograpy egena ganna thana thana rasthyadu wenawata wada meka hondai.man mechchcarakal egenagaththe ambridge colr labs kyana eken dan mekath loku deyak.bs
ගොඩක් ස්තූතී මේ වගේ අඩවියක් පටන් ගත්තට.. මම ඡායාරූපකරණය ගැන ගොඩක් දේවල් ඉඟන ගත්ත..මේ සයිට් එකේ වටිනාකම ඇත්තටම අපි වගේ ආධුනිකයන්ට මිල කරන්න බැහැ.. මේ ශිල්පය ගැන මෙලෝ දෙයක් නොදත් මම මේ වන විටත් ඉගෙන ගත් දේ පබාහොයි!! තවත් දිගු ගමනක් යන්න සුබ පතනව!!
බොහොමත්ම ස්තුතියි ඔබගේ ප්‍රාර්ථනාවට. ඔයාල වගේ අයට සහයක් වෙන්න තමයි අපිටත් ඕනෙ.
Godak hoda adahask.. godak deval igena gaththa.. Godak hodai. Me web site eka karanna.. magen wises..
නියමයි. කියන්න වචන නෑ..
supiri
photography walata adunika ayata honda danumak labena web site 1k.keep it up bro
ගොඩක් ස්තුතියි …….මේ වැඩේ නම්.. නියමයි . ජය ශ්‍රී……
තවත් දිගු ගමනක් යන්න සුබ පතනව!!
Kemara ekak aragena hariyata photo ganna igenaganna thenak hoya hoya innakota oyage site eka dekke. Wede niyamai. Thamange denuma nomile anith ayatah bedala denaekata godak thanks. Puluwannam me wisthara dala pothak palakaranna eka api wage adunuka hemotama loku prayojanayak wewi.
good job bro proud of u