Advertise with Us

Advertise with Us

ඔබ ඡායාරූප ශිල්පියෙක්ද? ඡායාරූපකරණය සම්බන්ධ කැමරා හා උපාංග විකුණන්නෙක්ද? ඡායාරූපාගාරයක් පවත්වාගෙන යන්නෙක්ද? කිසියම්ම හෝ ආකාරයකින් ඡායාරූපකරණය හා සම්බන්ධ පුද්ගලයෙක්/ ආයතනයක්ද?

ඔබ ගැන / ඔබ ආයතනය ගැන දැන්වීමක් මෙහි පළ කිරීමට අවශ්‍යද? ඒ හරහා නවතම පාරිභෝගිකයින් පිරිසක් ඔබ වෙත ලන් කර ගැනීමට කැමතිද?

එසේ නම් අප අමතන්න. PhotographyLK අපි, ඔබගේ වෙළඳ දැන්වීම සාධාරණ හා අවම මිලකට මෙම අඩවියේ පළ කිරීමට සූදානම්.

මෙය සිදුකෙරෙනා ආකාර හතරකි.

1. ඔබගේ දැන්වීමක් කෙලින්ම වෙබ් අඩවිය තුළ පළ කිරීම.

වෙබ් අඩවියේ පැති තීරුව තුළ 250*125px ප්‍රමාණයේ රූපමය දැන්වීමක් (දැන්වීම් 2ක්), අඩවියේ ඇති ලිපි හා පිටු වල අන්තර්ගතයට පහළින් පෙන්වන 468*60px ප්‍රමාණයේ රූපමය දැන්වීමක් (දැන්වීම් 1යි) සහ අපගේ ව්‍යාපාර ලැයිස්තුව සහිත පිටුවේ ඉහළින් පෙන්වන 200*75px ප්‍රමාණයේ රූපමය දැන්වීමක්  පළ කිරීමේ හැකියාව ඔබට පවතී.

2. ඔබගේ තොරතුරු, අප අඩවියේ ඇති ව්‍යාපාර නාමාවලිය තුළ ලැයිස්තුගත කිරීම.

ඔබගේ සියළුම විස්තර ඇතුළත් කරන ලද දැන්වීමක් මෙම සේවාව තුළට ඇතුළු කළ හැකිය.

3. ඔබගේ ලුහුඬු දැන්වීමක් නොමිලේ පළ කිරීම.

ලුහුඩු දැන්වීම් පිටුව තුළ ඔබට ඔබගේ දැන්වීමක් මසක කාලයක් පුරා පළ කර ගැනීමේ හැකියාව ඔබට පවතී. එම දැන්වීම මසක කාලයක් නොමිලේ ප්‍රචාරය කෙරෙනු ලබන අතර, මසකින් එය ඉවත් කරනු ලැබේ. ඔබට කෙලින්ම දැන්වීම පළ කිරීමට හැකියාව ඇති අතර අඩවි අධිකාරිය විසින් පැය 24ක් ඇතුළත එය අනුමත කිරීමෙන් අනතුරුව දැන්වීම් ලැයිස්තුවට ඇතුළු වනු ඇත.

4. ඔබගේ රූපමය දැන්වීමක් අපගේ මුහුණු පොත ප්‍රොෆයිලයේ හා රසික පිටුවේ පළ කර ගැනීම

මෙම ප්‍රොෆයිලයේ සිටින්නේ කෙලින්ම ඡායාරූපකරණයට සම්බන්ධයක් සම්බන්ධ පුද්ගලයින්ම වන නිසා ඔබගේ දැන්වීම ඉතාම වේගයෙන් ඡායාරූපශිල්පයේ නියුතු පුද්ගලයින්ගේ අතට පත් වනු ඇත.

මීට අමතරව, PhotographyLK මුල් පිටුවේ Notifications තීරුව තුළ ඔබගේ ඡායාරූපකරණය සම්බන්ධ වැඩසටහනක/වැඩමුළුවක දැන්වීමක්ද පළ කළ හැකිය.

 

දැන්වීමක් පළ කිරීමේදී හෝ පළ කළ දැන්වීමක් සම්බන්ධයෙන් ගැටළුවක් පවතී නම් කරුණාකර info[at]photographylk.com වෙත ඊ ලිපියක් එවන්න.

 ඔබගේ දැන්වීම පළ කිරීම සම්බන්ධව විමසීමට පහත පෝරමය භාවිත කරන්න.  ඔබගේ ඉල්ලුම් කිරීම පරික්ෂා කිරීමෙන් පසුව දැන්වීම් සඳහා ගාස්තු හා වැඩිදුර විස්තර සමඟ ඊ ලිපියක් ඔබ වෙත ලැබෙනු ඇත.

[si-contact-form form=’2′]

වෙනත් විස්තර සඳහා +94783816023 වෙත සවස 6.00ත් රාත්‍රී 11.00ත් අතර දුරකථන ඇමතුමක් දෙන්න.