About Us

PhotographyLK Logo

PhotographyLK අපි,

ඡායාරූපකරණයට කැමැත්තක් දක්වන, ඡායාරූපශිල්පයේ යෙදෙන නොයෙදෙන සැම දෙනාටම අත්වැලක්, සහයක් වීම වෙනුවෙන් සැකසුනු සමාජයකි.

අපගේ අරමුණ

අධ්‍යාපනික ලිපි, ඡායාරූපකරණය සම්බන්ධ වෙනත් ලිපි ඉදිරිපත් කිරීමෙන් හා ඡායාරූපකරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තෝතැන්නක් ඇති කිරීමද, ඡායාරූපකරණයට සම්බන්ධ හැමදෙනාම එකම වේදිකාවක් මතට ගෙන ඒමද, ඡායාරූපකරණය සාමාන්‍ය ජනතාව අතරද ප්‍රචලිත කිරීම අපගේ අරමුණුයි.

එම අරමුණ සාර්ථක කර ගැනීම සඳහා, ලංකාවේ බහුලවම භාවිතා වන භාෂාව වන සිංහල භාෂාවෙන් ඡායාරූපකරණය පිළිබඳ දැනුම බෙදා දීම අපි සිදු කරමු. ඊට අමතරව ඡායාරූපකරණය හා සම්බන්ධ පුද්ගලයින් / ආයතන පිළිබඳ තොරතුරු එකම ස්ථානයකින් ලබා ගැනීම සඳහා පහසුකම් සළසමින්, ඡායාරූපකරණ වෘත්තිකයින් හා සේවාව ලබාගන්නවුන් දෙපාර්ශවය එකට එකතු කරමින්, ඔවුන්ගේ ක්‍රියාකාරකම් පහසු හා සරළ කිරීමටද මෙම අඩවිය හරහා අපි බලාපොරොත්තු වෙමු.